| ද්‍රව්‍ය | විශේෂ ලක්‌ෂණ |
| තල් ගස | ගෙඩි සෑදේ. වර්ධනය වේ. වර්ගයා බෝකරයි. මල් පිපේ. සංචරණය නොවේ. චලන පෙන්වයි. |
| ගිරවා | ආහාර ගනී. වර්ධනය වේ. වර්ගයා බෝකරයි. සංචරණය කරයි. චලන පෙන්වයි. |
| පොත | ආහාර නොගනී. වර්ධනය නොවේ. වර්ගයා බෝවීම සිදුනොවේ. සංචරණය නොකරයි. ඡලන නොපෙන්වයි. |
ශිල්ප 64