සරළ ප්‍රක්‍ෂේපය
 

මෙහිදී සිදුවන්නේ උත්තල කාචයක් මගින් යම් ස්ථානයක ඇති වස්තුවක් තිරයක් මත පතිත කරව්මයි.

මෙහිදී තිරය මත පතිත වන ප්‍රතිබිම්බය යටිකුරුවේ.

මෙහි කිරණ සටහන පහත රූපයේ පරිදි වේ.

 

(c) Shilpa Sayura Foundation 2006-2017