ආහාර ජාලයක්‌
 අහාර ජාලයක්‌ යනු:-

ජීවීන් විවිධ අහාර මත යැපෙන නිසා පරිසරයේ ආහාර දාම තනිවශයෙන් දක්‌නට නො ලැබේ. ආහාර දාම එකිනෙක බැඳුණු ආකාරයෙන් පවති. එවැන්නක්‌ ආහාර ජාලයක්‌ ලෙස හැඳින් වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017