ආහාර දාමයක් යනු:-
ජීවීන් ආහාර මත දක්‌වන සමිබන්ධතාව ආහාර දාමයක් ලෙස හැඳින්වේ.
උදා:- (තණ කොළ-- තණ කොළ පෙත්තා--ගෙමිබා)
ආහාර දාමයක් සෑම විටම ආරමිබ වන්නේ නිෂ්පාදකයකුගෙන් හෙවත් හරිත ශාකයෙනි. ශාක මත යැපෙන පළමු ජීවියා පළමු පෙළ යැපෙන්නා ලෙස හැඳින්වෙයි. පළමු යැපෙන්නා ගොදුරු කරගන්නා ජීවියා දෙවන පෙළ යැපෙන්නා ලෙස හැඳින්වෙයි. ආහාර දාමයේ ඊ ළඟට සිටින ජීවියා තුන්වන පෙළ යැපෙන්නා ලෙස හැඳින්වෙයි.
උදා:- (තෘණ-- තණ කොළ පෙත්තා--ගෙමිබා--පිඹුරා)