- විකා ගිලීම.
- නොවිකා ගිලීම.
- සිදුරු කර යුෂ උරා බීම.
- යුෂ උරා බීම.
- පෙරා බුදීම.
උදාහරණ:-
- මිනිසා ආහාර විකා ගිලීම.
- ගෙමිබා ආහාර නොවිකා ගිලීම.
- මදුරුවා සිදුරු කර යුෂ උරා බීම.
- ගෙමැස්‌සා යුෂ උරා බීම.
- තාරාවා පෙරා බුදීම.
සතාගේ නම | ආහාරය. | භෝජන ක්‍රමය. | මුඛ උපාංගවල විශේ හැඩගැසීම. |
සමනළයා | මල් පැණ | යුෂ උරා බීම | ශුණ්‌ඩාව |
ගිරවා | පළතුරු / ධාන්‍ය | නොවිකා ගිලීම | වක් වූ තියුණු හොටය |
කොකා | මාළු | නොවිකා ගිලීම | දිගු හොටය |
පැණි කුරුල්ලා | මල් පැණි | උරා බීම | සිහින් දිගු හොටය |
උකුස්‌සා | මස් | නොවිකා ගිලීම | වක් වු තියුණු හොටය |
ලේනා | පළතුරු / ධාන්‍ය | විකා ගිලීම | කුඩා දත් |
මුවා | තණකොළ | විකා ගිලීම | හොඳින් වැඩුණු චාර්වක, පුරස්‌චාර්වක |
නරියා | මස් | විකා ගිලීම | උල් දත් |
සිංහයා | මස් | විකා ගිලීම | තියුණු උල් දත් |
ගෙමිබා | මස් | නොවිකා ගිලීම | මුඛ කුහරයේ ඉදරිපස සවි වු ඇලෙන සුළු දිව |