සීගිරියේ යකඩ කර්මාන්තය
 

සීගිරියේ කැණීමයෙන් ලැබී ඇති විවිධ හැඩ ඇණ ලී සම්බන්ධ කිරීමට හා බාල්ක වලටත්, ගොඩනැගිලි ව්‍යුහ වලටත් යොදාගත් බව සිතිය හැක. එකල රෝමයට පවා ලෝකඩ නිර්යාත කල සීගිරිය අවට යකඩ කම්මල රැසක් තිබූ බවට සාක්‍ෂි තිබේ. ගලමත මාලිගයට නැගීමට තිබුණු හිණිමග ඉතා විශාල හා පහසු එකක් බව ගල මත කපා ඇති කත්තු වලින් වටහා ගත හැක.

 

 






 




(c) Shilpa Sayura Foundation 2006-2017