බෝග වගාවට හානි කරන නොයෙකුත් කෘමි සතුන් සිටිති.ඔවුන් විනාශ කර දැමිය යුතුය.එ සේ නොකළහොත් ඔවුගේ වගා පාළු වේ. නැති නමි වගා වල ඵලදාව අඩුවේ. මේ හේතුව නිසා අප කරන්නේ ලේහෙසියටත් පහසුවටත් කෘෂි රසායන බාවිත කිරීම ය.මේවා අනතුරුදායක මෙන්ම පරිසරයටද අහිතකරය. මේ නිසා පරිසරයේ ඇති ශාකම පළිබොධ ලෙස බාවිතා කළ
හැකිය.
කොහොඹ