සබ්මැරීනවල දක්නය
 

යුධ ටැංකි, සබ්මැරීන වැනි වාහන වල සිට අවට නැරඹීම සදහා යොදාගන්නා මෙම උපකරණය >පරීක්ෂය නමින් හදුන්වයි.

මේම උපකරණය සාදා ඇත්තේ ආලෝක පරාවර්තනය නම් වූ සංසිදිධිය භාවිතා කිරීමෙනි .

මෙමගින් පහළ තලයක සිට ඉහළ තලයක සිදුවන සිද්දි හා ඉහළ තලයක සිට පහළ තලයක සිදුවන සිද්දි නිරීක්ෂණය කළ හැක.

ඉහත ආකාරයට ඇස නබන ස්තානයෙන් බැලූ විට පළමු දර්පණය මත පතනය වන ප්‍රතිබිම්බය දෙවන දර්පණය මත පතිත කරවා එමගින් අප ඇස වෙත පරාවර්තනය කරයි.

මෙමගින් අපට නොපෙනී සිට යම් වසතුවක් මෙම උපකරණය මගින් නිරීක්ෂණය කළ හැක.

 
(c) Shilpa Sayura Foundation 2006-2017