මෙය සිදුකරනුවේ තල දර්පණ දෙකක් එකිනෙකට ලම්භකව තබා ඒ අතර යම් වස්තුවක් තැබූ විට එහි ලැබෙන අනන්ත ප්‍රතිබිම්බ සංඛ්‍යාව මගිනි.

මෙම ආකාරයටම මෙම දර්පණ දෙක අතර රේල් පිහිල්ලක ආකෘතියක් තැබුවහොත් එහි දිග අනන්තය දක්වා විහිදි යන බව නිරීක්ෂණය කළ හැක.
ශිල්ප 64
ශිල්ප 64