පෙට්රල් ඉන්ධන පද්ධතිය
මෙම ඉන්ධන පද්ධතිය ඉන්ධන ටැංකිය, ඉන්ධන නළ මාර්ග, පෙරහන්, පෝෂණ පොම්පය හා කාබියුරේටරය යන කොටස්වලින් සමන්විතය.
ඉන්ධන ටැංකිය (Fuel Tank)
පිරවුම් වසුන (Filler cap)
පිටකිරීමේ ඇබය (Drain plug)
ඉන්ධන ආමායනය (Fuel gauge)
ඉන්ධන පෙරහන (Fuel filter)
පෝෂණ පොම්පය (Feed pump)
වාත ශෝධකය (Air cleaner)
කාර්බියුටරය (Carburettor)
වාත රෝධක කපාටය (Choke valve)
ප්රධාන නළය (Main tube)
ලැසි දිවුම් මාර්ගය සහ සීරුමාරු ඇණය (Idling port and adjusting)
වෙන්චූරිය (Venturi)
අවකර කපාටය (Throttle valve)
කාබියුරේටරයේ ක්රියාකාරිත්වය
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017