වීදුරු කැබැල්ලක එක් පැත්තක රසදිය මිශ්ර රසායනික සංයෝගයක් ආලේප කර දර්පණයක් සාදා ගනී.
මෙවන් දර්පණයකින් ආලෝක කිරණ සම්පූර්ණයෙන්ම පරාවර්ථනය වේ. පරාවර්ථනය හරියටම තල දර්පණයට ලම්භකව වේ. එනම් අංශක 90 කින් වේ.
අපට මෙම මැටි බදුන පෙනෙන්නේ සූර්රයයාගෙන් පැමිණෙන සූර්රයය කිරණ මැටි බදුනේ වැදී ඉන් පරාවර්තනය වන ආලෝක කිරණ දර්පණයේ වැදී අප ඇස වෙතට පරාවර්ථනය වීමෙනි.
එසේ පරාවර්ථනය වන ආලෝක කිරණ අපේ ඇසේ දෘෂ්ඨිවිතානයේ ප්රතිබිම්බයක් සාදයි, එවිට මැටි බදුන අපට පෙනේ.
සිහින් ආලෝක කදම්බයක් තල දර්පණයක් මත වැටෙන්නට සැලැස්වූ විට දර්පණය මත පතනය වන කිරණය පතන කිරණයත් එයින් යන කිරණය පරාවර්තන කිරණයත් ලෙස හදුන්වයි.
පතන කිරණය පතනය වන කෝණය පතන කෝණය ලෙසත් පරාවර්තන කිරණය පරාවර්තනය වන කෝණය පරාවර්තන කෝණය ලෙසත් හදුන්වයි.
මෙහි සෑම විටම පතන කෝණය පරාවර්තන කෝණයට සමාන වේ.