1. ආහාර ලෙස.
අලින්, ගවයන්, මුවන්, වැනි සතුන් ආහාර සපයාගන්නේ හරිත ශාක මඟිනි. මිනිසාට ද වී, පොල්, එලවළු, වැනි ආහාර වර්ග සැපයීම කෙරෙනුයේ හරිත ශාක මඟිනි.
2. ඖෂධ ලෙස.
ඉඟුරු, තිප්පිලි, කටුවැල් බටු, කොහොඹ, ආදී ශාක භාවිතයට ගනී.
3. නිවාස හා ගෘහභාණ්ඩ සෑදීම සඳහා. පොල්, කොස්, තේක්ක, නැදුන් වැනි දැව, ගෘහ භාණ්ඩ, නිවාස සෑදීම සඳහා ප්‍රයෝජනයට ගනී.
4. ඉන්ධන ලෙස.
දර, පොල් කටු, දහයියා, ආදී ශාක කොටස් භාවිතයට ගනී.
5. වාතය පිරිසිදු කරන මාධ්‍යයක් ලෙස. ජීවීන්ගේ ප්‍රශ්වාස වාතයේ ඇති කාබන්ඩයෝක්සයිඩ් වායුව හරිත ශාක ප්‍රයෝජනයට ගෙන ජීවීන්ට ප්‍රයොජනවත් වූ ඔක්සිජන් වායුව පිට කරයි.
6. වන සතුන්ගේ වාස භුමි සඳහා.
ගස් බෙන, අතු රිකිළි ආදිය භාවිතයට ගනී.
7. ජල උල්පත් වල ආරක්ෂාව සඳහා. පසේ තෙතමනය රැක ගැනීමට උදව් කරයි.