ශාක ද්‍රව්‍යවලින් ආහාර සපයා ගැනීම
  උදාහරණ:-
බත් කරවිල ගෙටුකොළ  තේ
පරිප්පු බටු මුකුණුවැන්න කල්කිරි
කොස් පතෝල කරවල රාබු
පොල් කෙසෙල කිරි බිත්තර
ඉහත දැක්වෙන ආහාර අතුරින් කිරි හා බිත්තර අතහැරුණු විට අනිත් සියලුම ආහාර ශාක ආහාර වේ. විවිධශාක ආහාරවලින් අපට විවිධ පෝෂක ලැබේ.
 
උදාහරණ - 
අඩංගු පෝෂ්‍ය පදාර්ථය උදාහරණ
කාබෝහයිඩේ‍රටි (පිටි) කොස්, වී, දෙල්, මඤ්ඤොක්කා.
පෝ්‍රටීන්  පරිප්පු, කඩල, සෝයා, දඹල, කුරක්කන්.
මේදය (තෙල්) රට කජු, පොල්, තල, සුර්යකාන්ත බීජ.
විටමින් සහ ඛණිජ ලවණ සියලුම ආහාර වල අඩංගු වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017