1) වියලීම:-
ශාක කොටස් භාවිතයෙන් සුබපැතුමි පත් සැකසීම සඳහා මල් හා කොළ වියළා ගැනීම. මෙහි දී සිදුවන්නේ පුෂ්ප හා පත්‍රවල ඇති ජලය ඉවත් වී වියලීම වේ.
2) රසායනික ද්‍රව්‍ය ආලේප කිරීම:-
ලී වර්ගවලින් නිෂ්පාදනය කරන ලද විවිධ භාණ්ඩ සඳහා විශාල හානිදායක ක්‍රියා සිදු වන්නේ ගුල්ලන්ගෙනි. මේ නිසා ලී භාණ්ඩ ආරක්ෂා කර ගැනීම සඳහා කළුතෙල් හෝ වෙනත් රසායනික ද්‍රව්‍යය හෝ ආලේප කරයි. රසායනික ද්‍රව්‍යය නිසා ලී වලට සත්ව හානි සිදු නොවේ.
3) මඩෙහි ගිල්වා තැබීම:-
අඹ හෝ කජු ලෑලි දිගු කලක් භාවිතා කිරීමට නොහැකිය. එ්යට හේතුව වන්නේ ඒවාට කෘමි හානි පැමිණිමය. මේ නිසා ඉරාගත් ලෑලි භාවිතා කිරීමට පෙර දිගු කලක් මඩ සහිත දිය කඩිත්තක ගිල්වා තබනු ලැබේ.