අක්කර හතරක භුමියක, විවිධ මාලක වලට බෙදා ඒමත දැවයෙන් කල මාලිගා තතා ඇත්තේ පහල පිහිටි ජනාවාස පෙනෙන අයුරිනි. එම ප්‍රාසාද නටඹුන් වී ඇත්තේ අට වන සියවසින් පසුවය. මෙම ගිරිහිසද ප්‍රමද උයනක් තිබී ඇති අතර, පොකුණුද, දාගබක්ද විය. පොළවට දිලිසෙන සේ ඩොලමයිට් පාශාණ අල්ලා ඇත. ගිරිහිස ඇති සෙල්මය රාජාසනයද ඉතා අගනා නිර්මාණයකි.
