ජීව වායුව නිපදවීම
 

වර්තමාන බලශක්ති ඉල්ලුම අනුව අප රටේ ජීව වායුව නිපදවීම අවශ්‍ය දෙයකි. පහසුවෙන් දිරා යන ශාක කොටස් හා පිදුරු වැනි දේ භාවිතා කරමින් ජීව වායුව නිපදවා ගත හැකිය.
(c) Shilpa Sayura Foundation 2006-2017