ශාක ද්‍රව්‍ය වලින් පොහොර නිශ්පදනය
ස්වාභාවික පොහොර වර්ග නිෂ්පාදනය කිරීමේ දී අපට ශාක ද්‍රව්‍ය බොහො සෙයින් උපකාරී වේ. මේ සඳහා ගනු ලබන ක්‍රියා මාර්ග වන්නේ...?
1. කොම්පෝස්ට් නිපදවීම.
2. කොළ පොහොර නිපදවීම.
3. පිදුරු භාවිතය.
කොම්පෝස්ට් නිපදවන බඳුනක්
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017