සිංහ කට සහ පඩිපෙළ.
1890 කැණීම් කල බෙල් මහතා මෙම සිංහ රුව සොයාගන්නා ලදි. මහාවංශයේ සිංහගිරිය යනුවෙන් නම් කිරීම හා සීගිරිය යන ලැබීමට හේතු වේ. සිංහ පියගැට පෙළ දඟර ගැසෙමින් ඉහලට ගිය පඩිපෙළ අද වනවිට සෝදාපාළුවට ලක්ව ඇතත්, පර්වතය මුදුනට එම පඩිපෙළ ඉදිකිරීම් කල අති විශාල කට්ටා සහ කත්තු අදත් දැක ගත හැක. අද ඉතිරිව ඇත්තේ අතු විශාල සිංහ පාද පමණකි.


