ශාක වල විවිධ ප්‍රයොජන
 

කඳ - දැව ලබා ගැනීමට.
ඵලය - පොල් ලබා ගැනීමට සහ ආහාර වශයෙන් ගැනීමට.
හනස - ඉන්ධනයක් ලෙස.(දර).
පොල් අතු - වහල සෙවිලි කිරීමට.
ඉරටු - ඉදල් හා අත්කමි භාණ්ඩ නිපදවීමට.
පොල් කටු - අඟුරු ගැනීමට හා ගෘහ උපකරණ සෑදීමට.
පොල් මල - සැරසිල්ලක් ලෙස හා මීරා ලබා ගැනීම.(පැණි හකුරු කර්මාන්තයට).
පොල් කොළ - සැරසිලි සඳහා, පැදුරු, ඇතුල්පත්, මලු විවීමට.
පොල් ලෙලි - කෙඳි ගැනීම, ලණු සැදීමට හා ඉන්ධන ලෙස භාවිතයට.
(c) Shilpa Sayura Foundation 2006-2017