තල දර්පණ භාවිතා කර සාදා ඇති මෙයින් සරල චිත්‍ර රටා මැවිය හැක.
මෙහිදී ප්‍රථමයෙන් එක සමාන වීදුරු පටි 3 ක් රැගෙන ත්‍රිකෝණාකාර හැඩයට තබා බඳිනු ලැබේ.
ඉන් පසු වීදුරු පටි වටේට කළු කඩදාසි ඔතනු ලැබේ.
මෙහි එක් කෙළවරක් පමණක් සව් කඩදාසියකින් වසා තබනු ලැබේ.
ඉන් පසු මෙම සැකිල්ල නොසෙල්වන ලෙසත් ඔතනු ලබන කළු කඩදාසි ගැලවී නොයන ලෙසත් ගම් ටේප් වලින් ඔතනුලැබේ.
අවසානයේ විවෘත කෙළවරින් වර්ණ මල් පෙත්තක් හෝ යම් හැඩ තලයක් දමා විවෘත කෙළවරට ඇස තබා නිරීක්ෂණය කළ විට විවිධ හැඩතල දක්නට ලැබෙනු ඇත.