තල දර්පණයක ප්‍රතිබිම්බ
 

තල දර්පණයකින් දැකිය හැකි ප්‍රතිබිම්බයක විශේෂ ලක්ෂණ කීපයක් ඇත.


1). එය තිරයක් මතට ගැනීමට නොහැකිය. එනම් එහි ප්‍රතිබිම්බය අතාත්වික වේ.
2). තල දර්පණයකින් ලැබෙන ප්‍රතිබිම්බය සැම විටම උඩුකුරුය.
3). තල දර්පණයකින් ලැබෙන ප්‍රතිබිම්බය සැම විටම වස්තුවේ විශාලත්වයට සමාන වේ.
4). තල දර්පණයකින් ලැබෙන ප්‍රතිබිම්බය වස්තු දුරට සමාන වේ.

 

 
(c) Shilpa Sayura Foundation 2006-2017