ද්‍රාව රෝධක (Hydraulic brakes)

Link

 ද්‍රාව රෝධක යනු සිහින් බට තුළ ඇති තරලයක් මගින් පාදයෙන් යොදන බලය රෝද දක්වා සම්ප්‍රේෂණය කරන පද්ධතීන් ය. ද්‍රාව රෝධක ක්‍රමයේ දී පිස්ටන් සිලින්ඩර එකලස් ඇති අතර ඒවා තුළ වූ රෝධක තරලය පීඩනය කළ විට රෝධක ක්‍රියාත්මක වී රථයේ වේගය බාල කිරීමට අවශ්‍ය ප්‍රතිරෝධි ඝර්ෂණ බලය ඇති කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017