හතරැස් කාමරයක පූසෙක් සිටී. එහි වහලයේ මී රංචුවකි. මීයන් එලියට යාමට පහලට ආවිට පූසා මීයන් යම් ගණනක් කයි. පූසා කන නිසා මීයන් බිත්තිය දිගේ කාමරයේ තවත් කෙලවරකට යති. එහි පහලට ආවිට පූසා කලින් කෑ මීයන් ගණනනම ත අල්ලා ගනී. සෑම මුල්ලකදීම මීයන් සමාන සංඛ්‍යාවක් පූසා අල්ලා ගන්නා අතර හතරවන මුල්ලේදී සියලු මීයන් අවසාන වේ. එක් මුල්ලට සිට අනිත් මුල්ලට යනවිට මීයන් සංඛ්‍යාව දෙගුණ වේ. පූසා සෑම විටම මීයන් 8 ක් අල්ලා ගනී. මුලින් සිටි මීයන් ගණන කීයද?