මහා ද්‍රගැබ්
 

01. ජේතවන ස්‌තුපය
02. අභයගිරි ස්‌තුපය
03. රුවන්වැලි මහාසෑය (මහාස්‌තුපය)



 

ජේතවන ස්‌තුපය


 

 

 

 

 

 

 

 

 

 

 



ශ්‍රී ලංකාවේ ඇති විශාලතම ස්‌තුපය මෙය ව. උඩ අඩි 400 කි. මඑ තුනකින් ද දොරටු හතර බැගින් දොරටු දොළහකින් ද සමන්විත වේ' මෙම ද්‍රගැබ (ක්‍රි'ව' 277-304) ක්‍රි.පු. 3 වන සියවසේදී මහසෙන් රඡු විසින් කරවන ලද දාගැබකි' සලපතල මඑව අඩි 587 ං අඩි 587 කි.

ද්‍රගැබ විෂ්කම්භය අඩි 370 කි. ඡේතවන විහාරභුමියෙන් පුවරු රූපයක්‌ පෙණ හතේ නාග රුවක්‌ හමු වී ඇත. මලසුන් ගෙයක වු මහාමායා දේවි දුටු සිහිනය සහිත උන්නත කැටයම විශේෂ කලාත්මක අගයකින් යුතු නිර්මාණයකි.
______________________________________________________________________


අභයගිරි ස්‌තුපය



 

 

 

 

 

 

 

 

 

 

 


 

 

මේ ක්‍රි.ව. 43 දී රඡ පැමිණි වලගම්බා රඡු විසින් ගොඩනගන ලද ද්‍රගැබකි. ක්‍රි.පු. 104-76 අතර වළගම්බා රඡු විසින් නිගණ්‌ඨාශ්‍රමයන් නඩා එම ස්‌ථානයේ මේ ද්‍රගැබ නිර්මාණය කරබව පුරාවෘත්තවල සඳහන් වේ' මෙහි සළපතළ මඑව අඩි 593 ං අඩි 590 කි. මඑවට පිවිසෙන දොරටු 4 ක්‌ බැගින් නිර්මාණය කොට ඇති අතර ද්‍රගැබේ උස අඩි 380 කි. වාහල්කඩවල ඇති කැටයම් රුවන්වැලි සෑයේ කැටයම්වලට සමාන වන අතර වාහල්කඩ 8 ක්‌ තිබු බවට සාදක (ක්‍රි.පු. 411-413) කාලයේ පාහියන් භික්‌ෂුවගේ දේශාටක සටහන්වල දක්‌වා ඇත' එම කාලය තුළ මෙම ද්‍රගැබ රීදි අdලේප කර තිබු බවට තොරතුරු ද එහි අන්තර්ගත වී ඇත' මෙම ස්‌ථානයේ හමු වු මහාමායා දේවියගේ සිහිනය නැමැති කැටයම සංඛ පද්ම මුරගල පද්මනිධි මුරගල ඓතිහාසික වශයෙන් අතිශයින් වැදගත්වන කලාකෘති වශයෙන් හදුන්වා දිය හැකිවේ.
______________________________________________________________________ 

රුවන්වැලි මහාසෑය (මහාස්‌තුපය)



 

 

 

 

 

 

 

 

 

 




 

මහාථුපය වශයෙන් සැලකෙන මෙම ද්‍රගැබ සහිත භුමියේ ක්‍රි'පු' (247 207) කාලයේ දේවානම් පියතිස්‌ස රඡතුමා විසින් පිහිටුවා කකුධ පොකුණේ ලිපියකින් ස්‌තුපය පිළිබඳ වැදගත් තොරතරු අනාවරණය වෙයි.
මෙම සෑ බිම බුදුරඡාණන් වහන්සේ විසින් පරිභෝග කිරීම නිසා පාරිශුද්ධත්වයට පත් වු බව එම ලිපියේ සඳහන් වේ. මෙම ද්‍රගැබ (ක්‍රි.පු. 161 – 137) අතර දුටුගැමුණු මහ රඡු විසින් ගොඩනගල ලද ද්‍රගැබකි.
මෙම ද්‍රගැබේ උස අඩි 350 කි. බුබ්බුලාකාර හැඩයකින් යුතුවන ආකාරයට නිර්මාණය කොට ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017