පොල් ශාකයක්
මිරිස් ශාකය
ගොයම් ශාකය
ලක්ෂණ:-
1.කඳ සිලින්ඩරාකාරය.
2.අතු නොබෙදේ.
3.සංයුක්‌ත පත්‍ර පිහිටා ඇත.
4.මලෙහි කිණිති රැසක් හා කුඩා මල් පිහිටා ඇත.
5.ගෙඩි සමුහයක් පොකුරක් ආකාරයට පිහිටා ඇත.
තල් ශාකය
ලක්ෂණ:-
1.කඳ සිලින්ඩරාකාරය.අතු නොබෙදේ.
2.මුදුන් මුලක් නැත.
3.බෙදුනු පත්‍ර පිහිටා ඇත.
4.මලෙහි කිණිති රැසක් පිහිටා ඇත.
5.ගෙඩි සමුහයක් පොකුරක් ආකාරයට පිහිටා ඇත.
මිරිස් ශාකය
ලක්ෂණ:-
1.මුදුන් මුලක් ඇත.
2.පත්‍ර කුඩාය.
3.සුදු පැහැති කුඩා මල් පිහිටයි.
4.කරල් හට ගනී.
5.අතු බෙදී ඇත.
ගොයම් ශාකය
ලක්ෂණ:-
1.කුඩා පදූරකි.
2.මුදුන් මුලක් නැත.
3.පත්‍ර සිහින් වන අතර දිගටිය.
4.කුඩා මල් පිහිටයි.
5.ඵල සමුහයක් කරල් ආකාරයට පිහිටයි.