රත්මනශාලා හෙවත් රතු සානුව
 


කැටපත් පවුර පසුකර හංස ද්වාරයෙන් පිටවූ පසු රතු සානුව හමුවේ. එහි පස පිටින් ගෙනවිත් පුරවා සකසන ලද්දකි. එහි ප්‍රසාද සතරක් කරවා පසේ මහ බුදුන්ගේ පිළිරෑ තබා තිබුනු බවද පරණවිතාරණ මහතා කියයි.

(c) Shilpa Sayura Foundation 2006-2017