දිය අගල්
 

සීගිරිය දිය අගල් හා කාණු පද්ධතිය
සීගිරියට වටකල ප්‍රධාන මඬ හා දිය අගල් දෙකකි. මඬ අගල ඕළු,නෙළුම් මෙන්ම කිඹුලන්ද ගහන වූ බව කියැවේ. එම අගල් දෙක අතරද ගඩොලින් තැනූ පවුරකි. දිය අගල ගල් කුට්ට් අවතලව අල්ලා, ඉවුරු ආරක්‍ෂාවට කටයුතු කර ඇත.

 

(c) Shilpa Sayura Foundation 2006-2017