ප්‍රශ්නය :
ශ්‍රී ලංකාවේ ඇති දිගම ගොඩනැගිල්ල කුමක්‌ද ?
පිළිතුර : බෝගම්බර සිරගෙදර.
ප්‍රශ්නය : 
කෝපි ශාකයේ නිජබිම වන්නේ කුමන රටක්‌ද ?
පිළිතුර : සෞදි අරාබිය.
ප්‍රශ්නය : 
ශ්‍රී ලංකාවේ චිත්‍රපට පෙන්වීම මුලින්ම ආරම්භ කලේ කවදාද ?
පිළිතුර : වර්ෂ 1901 දී.
ප්‍රශ්නය : 
පෘතුවිය මත බිහි වූ මුල්ම ක්‍ෂීරපායි සත්ත්වයා කවරේද ?
පිළිතුර : කැන්ගරුවා.
ප්‍රශ්නය : 
උක් ශාකයේ නිජබිම ලෙස සැලකෙන්නේ කුමන රටක් ද ?
පිළිතුර : ඉන්දියාව.
ප්‍රශ්නය : 
කෙටි කතාවක් ඇසුරින් ලංකාවේ නිපදවූ මුල්ම චිත්‍රපටය කුමක්‌ද ?
පිළිතුර : නිධානය චිත්‍රපටය.
ප්‍රශ්නය : 
වසර 2001 වන විට ලෝකයේ ඉහළම ජීවන තත්ත්වයක් වාර්තා කළ රට කුමක්‌ද ?
පිළිතුර : නෝර්වේ රාජ්‍යය.
ප්‍රශ්නය : 
භුමිතෙල් සෑදී ඇත්තේ කුමන මූලද්‍රව්‍ය එකතුවීමෙන් ද ?
පිළිතුර : කාබන් හා හයිඩ්‍රජන් එකතුවීමෙනි.
ප්‍රශ්නය : 
මහවැලි ගඟ හැරවීම ආරම්භ කරන ලද්දේ කවරෙකු විසින්ද ? 
පිළිතුර : 
ඬඩ්ලි සේනානායක මහතා.1968 සැප්. 30 දා පොල්ගොල්ල වේල්ල ඉදිකරනු ලැබීය.
ප්‍රශ්නය : 
පළමුවන බුවනෙකබාහු රජතුමා ගේ රාජධානිය කුමක්‌ද ?
පිළිතුර : යාපහුව රාජධානිය.
ප්‍රශ්නය : 
අභ්‍යවකාශයට ගිය පළමුවන ඇමරිකානු ජාතිකයා කව්ද ?
පිළිතුර : ඇලන් ෂෛපර්ඩ්.
ප්‍රශ්නය : 
ශ්‍රේෂ්ඨ සංගීතාඥයකු වූද වයස අවු.30 දී මුළුමනින්ම බිහිරි බවට පත් වූ ද පුද්ගලයා කව්ද ?
පිළිතුර : 
ලුඩ්වින් චෑන් බිතෝවන්. මොහු මෙතෙක් ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම බටහිර සංගීත නිර්මාපකයා ය.
ප්‍රශ්නය : 
පිළිතුර : 
විලියම් ශෙක්‌ෂ්පියර්. මොහු උපත ලද්දේ 1564 අප්‍රේල් 23 දා වන අතර මිය ගියේ වර්ෂ 1616 අප්‍රේල් 23 වෙනිදාය.
 ශිල්ප 64