දුර්ඝ පඩිපෙල
සීගිරියේ ගල උඩ මාලිගාවට ශිලා උද්‍යානයේ සිට පිවිසීමට ඇත්තේ දුර්ඝයකිනි. දඟරාකාරව නැගෙන මේ මාර්ගය දෙපස පුළුල් ගඩොළු බැමි දෙකකි. ජලය ගලායාමට ගල මත කටාරම් කොටා ඇත. දුර්ඝ පඩිපෙල ආරමභ වන්නේ එකට ගෑවුනු ගල් කුළු දෙකක් තුලිනි.