ස්ථන ග්‍රන්ථි
 

ස්ථන ග්‍රන්ථි යනු අතිරේක ග්‍රන්ථි යුගලකි. ඒවා වැඩිවියට පත් වීමත් සමඟ ලිංග හෝමෝන වල බලපෑමෙන් වර්ධනය වන අතර උපතකින් පසු ක්ෂීරය නිපදවීම සිදු කරයි.

ගර්භනී අවස්ථාවේදී කලල බන්ධය මගින් නිපදවන ප්‍රොජෙස්ටෙරෝන් මගින් ස්ථන ග්‍රන්ථි වර්ධනය උත්තේජනය කරයි. ප්‍රසූතියෙන් පසු පිටියුටරිය නිපදවන ප්‍රෝලැක්ටින්, ක්ෂීරය නිපදවීම උත්තේජනය කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017