ඩිම්භ කෝෂ
 

ඩිම්භ කෝෂ දිගටි හා පැතලි හැඩයක් ගනී.
ජනක අපිච්ඡදයෙන් සහ පන්ජරයෙන් සමන්විතය.
ජනක අපිච්ඡදය ඝනාකාර සෛල වලින් යුත් තනි සෛල ස්ථරයකි.
පංජරය, බාහිකය සහ මජ්ජාවෙන් සමන්විතය.
ඩිම්භ නිපදවීම සහ හෝමෝන නිපදවීම ඩිම්භ කෝෂයේ කෘත්‍යයන් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017