ශිශ්නය

 

ශිශ්නය යනු පේශිමය අවයවයකි. සංසර්ගයේදී ඒ තුළ අඩංගු රුධිර වාහිනී පිරීමෙන් දෘඩ භාවය ලබා ගනී. ශිශ්නයේ ඉදිරි කෙළවර මදක් ප්‍රසාරණය වී ශිශ්න මුණ්ඩය සාදයි.

(c) Shilpa Sayura Foundation 2006-2017