වෘෂණ වලින් පිටවන ශුක්‍ර නාලිකා එකතු වීමෙන් වෘෂණ වලට පිටතින් සාදන ව්‍යුහය අපිවෘෂණ ලෙස හැඳින්වේ.
අපිවෘෂණ ශීර්ෂය, අපිවෘෂණ දේහය සහ අපිවෘෂණ වලිගය යන කොටස් වලින් මෙය සමන්විත වේ. ඒවා අවසානයේ ශුක්‍ර නාලය සාදයි. මෙමගින් ශුක්‍රාණු පරිණත වනතුරු ගබඩා කිරීම සිදුකරනු ලබයි.