වෘක්කානු
 

වෘක්කයක් වෘක්කානු මිලියනයක් පමණ දරයි.


වෘක්කානුවක් පහත දැක්වෙන කොටස් වලින් යුක්තය.

ගුජ්ජික පෙරණය
බෝමන් ප්‍රාවරය
අවිදුර සංචලිත නාලිකාව
හෙන්ලේ පුඩුවේ අවරෝහණ හා ආරෝහණ බාහූන්
විදුර සංචලිත නාලිකාව
සංග්‍රාහක නාලිකාව

වෘක්කානුවේ රුධිර සැපයුම
ගුච්ඡිකාව වෙතට කුඩා කේශනාලිකා ජාලයක් වන අභිවාහී ධමනිකා විවෘත වීම සිදුවේ. ඒවා පසුව අපවාහී ධමනිකා වලින් එකතු කරගනී.


අපවාහී ධමනිකා පසුව කුඩා කේෂනාලිකා ජාලයකට බෙදී වෘක්කානුවේ විවිධ කොටස් වටා වෙළීම සිදුවේ. එය පරිනාලිකා කේෂනාලිකා ජාලය වශයෙන් හැඳින්වේ. මේ පද්ධතියේ විශේෂිත ශාඛා සැපයුමක් ජක්ශ්ඨ මච්ඡා වෘක්කානු වලට යැවෙන අතර එමගින් රුධිරය එකතු කෙරේ.
පසුව රුධිරය වෘක්ක බාහිකය වෙතට පැමිණ වෘක්කයක් වල ශිරා පද්ධතියට විවෘත වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017