ගුද මාර්ගය
 

ගුද මාර්ගය ආහාර මාර්ගයේ අවසාන කලාපයයි. එය මහා අන්ත්‍රයට වඩා පළලින් වැඩිය. සෙ. මී. 13 - 14 ක් පමණ දිගය. ස්ථරිභූත අපිච්ඡදයකින් ආස්ථරණය වී ඇත. ඇතුළත වෘත්තාකාර නැමි විශේෂයක් සහිතයි. කෙළවර වක්‍ර පිධාන දෙකක් සහිතයි. ගුද මාර්ගය මල ද්‍රව්‍ය තාවකාලිකව ගබඩා කිරිම සිදු කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017