මුඛය ආහාර මාර්ග පද්ධතියේ ආරම්භය වේ.
මුඛය, කම්මුල් හා තොල් මගින් මායිම් වී ඇති අතර ශ්වසන මාර්ගය ආහාර මාර්ගයෙන් වෙන් කරවීම සඳහා ද්වීතීක තල්ලක්ද පිහිටා ඇත.
උඩු හා යටි හනු වල දත් පිහිටා ඇත.
එමගින් ප්‍රධාන වශයෙන් ඉටු කෙරෙන කාර්යයන් කීපයක් ඇත.
ආහාර කුඩා කොටස් වලට කඩා යාන්ත්‍රික ජීර්ණයක් ඉටු කිරීම
ඛේඨය සමඟ ආහාරය හොඳින් මිශ්‍ර කිරීම
ඇමයිලේස් එන්සයිම මගින් ආහාරයේ ඇති කාබෝහයිඩ්‍රේට ජීරණය ආරම්භ කිරීම