සුෂුම්නාව, ඇට්ලස් කශේරුකාවේ උත්තර දාර මට්ටමෙන් ආරම්භ වී පළවන කටී කශේරුකාවේ අධර දාරයෙන් අවසන් වේ.
මෙය සෙ.මී. 45 ක් පමණ දිගැති, මිනිසෙකුගේ සුළැඟිල්ලක් තරම් පමණ ඝනකම් ඉන්ද්රීයකි. දැඩි වරාශිකාවකින්, ජාලාකාර ස්ථරයකින් හා චීනාංශුකාවකින් වට වී පවතී. මෙය කශේරුකා වල කශේරුක නාලය තුළින් ගමන් කරයි.
මස්තිෂ්ක සුෂුම්නා තරලය
ජාලාකාර ප්‍රදේශයේත්, සුෂුම්නාවේ මධ්‍ය නාලය තුළත් මස්තිෂ්ක සුෂුම්නා තරලය පිරී පවතී.
මිනිසෙකුගේ මේ තරලය දිනකට මි.ලී. 500 ක් පමණ ශ්‍රාවය වුවත්, ස්නායු පද්ධතිය තුළ පවතින්නේ සෑම විටම මි.ලී. ක් 140 පමණි.
එයට හේතුව ඒ තරලය රුධිරය මගින් අවශෝෂණය කර ගැනීමයි.
මේ තරලය ශ්‍රාවය කිරීම රුධිරග්‍රාහී ප්‍රතානයක් මගින් සිදුකරයි.