අපර ගාත්‍රය පාද වල ඍජු ඉරියව්ව සහ බර දරා සිටීමට විශේෂණය වී ඇත. දර්ශීය පංචාංගුලික ගාත්‍ර සැලැස්මට අනුකූලය.
මෙය කලව, කෙණ්ඩ, වළලූකර සහ පය ලෙස කලාප වලට බෙදා දැක්විය හැක.