උරස් කූඩුව සෑදීමට ප්‍රධාන අස්ථි කොටස් තුනක් දායක වේ.
උරස් කශේරුකා
මෙහි සමාන ලක්ෂණ සහික කශේරුකා 12 කි.
කශේරුකා දේහය ත්‍රිකෝණාකාර හැඩැතිය.
උරතලය
උරසේ පූර්ව සහ මධ්‍ය රේඛාවේ සමට යටින් පිහිටි පැතලි දිග අස්ථියකි.
උරතල මිට, උරතල දේහය සහ උරෝස්ථි තුණ්ඩය ලෙස කලාප 3 කි.
පර්ශු
උරස් කශේරුකා 12 සමඟ සම්බන්ධ වන පර්ශු යුගල 12 කි.
සත්‍ය පර්ශු, ව්‍යාජ පර්ශු සහ කශේරුක පර්ශු ලෙස වර්ග තුනකි.