හිස් කබල
 

හිස් කබල අස්ථි 22 කින් සමන්විත වේ. මෙම අස්ථි, වර්ග දෙකකට බෙදා දැක්විය හැක.

කපාල අස්ථි
කපාල අස්ථි 8 කි. මොළය තැම්පත් වී ඇති කපාල කුහරය ඇතුළු කණ තැම්පත් වී ඇති අස්ථිමය බිත්තිය සහ නාස් කුහරයේ පියස්ස සාදන්නේත් මෙම අස්ථි මගිනි. මොළය වට කරමින් එය ආරක්ෂා කරයි.

මුහුණේ අස්ථි
මුහුණේ අස්ථි 14 කි. කපාලයට පහළින් පිහිටයි. මුහුණේ අස්ථි වලට උඩ හනුව හා වී ඇතත් යටි හනුව කපාලය සමඟ සංධානය වේ. මෙම අස්ථි නාස් කුහරයේ ඉතිරි කොටස් ද්විතියික තල්ල සහ සමහර කපාල අස්ථි සමඟ එකතු වී ඇස් තැම්පත් වී ඇති අක්ෂි කූප සාදයි.



(c) Shilpa Sayura Foundation 2006-2017