ග්‍රසනිකාව ආහාර මාර්ගයටත් ශ්වසන පද්ධතියටත් පොදු ව්‍යුහයකි.
එය නාසා ග්‍රසනිකාව, මුඛ ග්‍රසනිකාව හා ස්වරාලික ග්‍රසනිකාව වශයෙන් ප්‍රධාන කොටස් තුනකට බෙදිය හැක.
නාසා ග්‍රසනිකාව පක්ෂ්මධර අපිච්ඡදයකින් ද මුක හා ස්වරාලික ග්‍රසනිකාව ස්ථීරභූත ශල්කමය අපිච්ඡදයකින්ද මායිම් වේ.
එහි පටක ස්ථර තුනක් පිහිටයි. එනම්,
ශ්ලේෂ්මල පටකය
තන්තුමය පටකය
පේශි ස්ථරය