ස්වරාලය ශබ්දය නිපදවන අවයවය වේ.
මෙය උගුරු ඇටය වශයෙන් මිනිසුන් විසින් හඳුන්වයි.
එය අක්‍රමවත් කාටිලේජ වර්ග කීපයකින් තැනී ඇත.
පිරිමියෙකුගේ ස්වරාලය ගැහැණියකගේ ස්වරාලයට වඩා විශාලය.
පිරිමියෙකුගේ ස්වරාලය සෙ.මී. 4.5 පමණ වන අතර කාන්තාවකගේ ස්වරාලය සෙ.මී. 3.4 පමණ වේ.