ශ්වාසනාලය
 

ශ්වාසනාලයෙන් හට ගන්නා ශාඛා දෙකකි.
වම් ශ්වාසනාලිකාව
මෙය දිගුය. එමෙන්ම පටුය. ශාඛා දෙකකට බෙදේ.

දකුණු ශ්වාසනාලිකාව
මෙය සාපේක්ෂව කෙටිය. විෂ්කම්භය වැඩිය. ශාඛා තුනකි.
ශ්වාසනාලිකාවන්ද හැඩැති කාටිලේජ මුදු වලින් වටවී ඇති අතර අභ්යතන්තර පෘෂ්ඨය කලස් සෛල සහිත පක්ෂ්මධර අපිච්ඡදයකින් සමන්විත වී ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017