මිනිස් ශ්වසන පද්ධතියේ ආරම්භය නාස් කුහරයයි.
එය විශාල කුටීරයක් වන අතර ආවාරයක් මගින් වම් හා දකුණු කොටස් දෙකකට වෙන් කෙරේ. නාස් කුහරයේ පියස්ස හිස් කබලේ පාදයෙන් තැනී ඇති අතර, පතුළ මුක කුහර පියස්සෙන් තැනී තිබේ.
නාස් කුටීරයේ කාර්යය
ආඝ්රහන කෘත්යක් ඉටුකරන ආඝ්රහන සංවේදී සෛල නාස් කුහරයේ පිහිටා තිබේ.
නාස් කුටීරය මගින් ශ්වසනයේදී කාර්යයන් තුනක් ඉටුකරනු ලබයි.
ආශ්වාස වාතයේ ඇති දූවිලි හා ක්ෂුද්ර ජීවීන් පෙරීම
වාතය තෙත් කිරීම
වාතය උණුසුම් කිරීම