මිනිසාගේ ජීවිත කාලයේදී දෙවරක් දත් ඇති වේ. එනම්,
කිරි දත්
මාස 6 දී ආරම්භ වී මාස 24 දී සම්පූර්ණ වේ.
සම්පූර්ණ දත් සංඛ්‍යාව 20 කි.
පුරස්චාර්වක දත් හමු නොවේ.
ස්ථිර දත්
අවුරුදු 6 දී ආරම්භ වන අතර අවුරුදු 24 දක්වා ඇති වේ.
දත් සංඛ්‍යාව 32 කි.
දත් විවිධ නම් වලින් හඳුන්වනු ලැබේ.
විශම දන්ති
දත් වර්ග හතරක් ඇති නිසා.
කූප දන්ති
ඒවා අස්ථිමය කූප තුළ ඇති නිසා.
ද්වීවාරී දන්ති
ජීවිත කාලයේදී දෙවරක් දත් ඇතිවන නිසා.