තොල්, සැකිලි සහ පේශීන් සහිත චලනය කළ හැකි ව්‍යුහයන් වේ.
එමෙන්ම තොල් වල සංවේදී ප්‍රතිග්‍රාහකද දැකිය හැක.
තොල් වලට ගනු ලබන ආහාරයේ උෂ්ණත්වය හා සංයුතිය හඳුනා ගත හැකිය. තොල්, රුධිරනාල බහුල ව්‍යුහයක් බැවින් රතු වර්ණවත් වේ.