දිව, ඝනකම් ව්‍යුහයක් වන අතර මුක කුහර පත්ලේ පිහිටා ඇත.
මුඛය වැසී පවතින විට දිව මගින් මුක කුහරය පිරී පවතී.
දිව, සැකිලි පේශීන් සහිත චලනය කළ හැකි ව්‍යුහයක් වේ.
ආහාරය හොඳින් මිශ්‍ර කිරීම සඳහා දිව දායක වෙයි.
දිවෙහි සංවේදී ප්‍රතිග්‍රාහක ඉන්ද්‍රීයන් වර්ග කීපයක් පවතී.