අවදානම් කළමණාකරණය - මුහුකුරා යාම
 

මුහුකුරා යාම අවස්ථාවේදී භාණ්ඩය හා සේවාව වෙළඳපල තුල ඉතා හොදීන් ස්ථාපිත වී ලාභ ලබන අතර ව්‍යාපාරය විසින් භාණ්ඩය හෝ සේවාව නව්‍යකරණය කරමින් තරඟකාරී වේ. එහිදී සිදුවිය හැකි අවදානම් පහත පරිදි වේ.


(c) Shilpa Sayura Foundation 2006-2017