අවදානම් කළමණාකරණය - සංවර්ධනය
 

ව්‍යාපාර සැලැස්ම අනුව භාණ්ඩය හා සේවාව නිර්මාණය කරන අවධියේ අධුක වියදම් සිදුවන අතර ආදායම් ද නොලැබේ. අංග සම්පූර්ණ නොවන කාර්යය මණ්ඩලයට ඉලක්ක සපුරා ගැනීමට අධික පීඩනයක් ඇතිවන භාණ්ඩය හෝ සේවාව ඉදිරියට ගෙනයාම හෝ අත්හැර දැමීමට පවා ඉඩ ඇති, ඉතාම අවදනම් සහිත කාලයකි. එහිදී අවධාරණයට ලක්කරන අවදානම් පහත දැක්වේ.

 

 

(c) Shilpa Sayura Foundation 2006-2017