පැස්‌ටල් භාවිතය පිළිබඳ අභ්‍යාස 3
 

10.ලා කොල පැහැයෙන් යුත් පත්‍ර වලට තද කොළ වර්ණයෙන් නාරටි යොදන්න.


 

 

 

 

 

 

11.ඒ ආකරයෙන්ම තද කොල පැහැයෙන් යුත් පත්‍ර වලට ලා කොල පැහැයෙන් නාරටි යොදන්න.

 

 

 

 

 

 

 

 

 

 

12. ඉන්පසු කහපැහැයෙන් කුඩා වෘත්ත කීපයක්‌ මලෙහි මැද අදින්න. එම කහපැහැති වෘත්ත මද්‍යයෙහි නැවතත් රතු පැහැයෙන් රූපයේ පරිදි කුඩා වෘත්ත අදින්න.

 

 

 

 

 

 

 

 

 

13. පෙර ඇදි වෘත්තාකාර හැඩයන් වටේ කලුපැහැයෙන ඇද ඇගිල්ලෙන් පිරිමදින්න.
 

 

 

 

 

 

 

14 සැම පත්‍රයක්‌ වටේම කලුපැහැති පට පැනසලකින් පරෙස්‌සමෙන් අදින්න.

සැම පත්‍රයක්‌ වටේම කලුපැහැති පට පැනසලකින් පරෙස්‌සමෙන් අදින්න. ඉන්පසු සෙවනෙල්ල පෙනෙන පරිදි පහත ඇති පත්‍ර තුල කලු පාටපැංසලෙන් ඇද ඇගිල්ලෙන් පිරිමදින්න. මෙය රූපයේ පැහැදිලිව දක්‌නට ඇත. මේ ආකාරයෙන් සියලුම චිත්‍රය පුරාම වර්ණ යොදන්න.



 

 

 

 

 

 

 

 

15.සෙවනැල්ල යෙදීමෙදී එකපැත්තකට පමනක්‌ යොදන්න. එවිට පත්‍ර කඩදාසියෙන් පිටට මතුවී ඇති ආකාරය දෙකියහැක. මෙයින් චිත්‍රයට ත්‍රිමාන පෙනුමක්‌ ඇතිවේ.

 

(c) Shilpa Sayura Foundation 2006-2017